කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO
ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා…
විදුලි ගාස්තුව ගැන අසේල සම්පත් හඩ නගයි
විදුලි ගාස්තුව සියයට 15 කින් වැඩි කිරීම සමග පාරිභෝගික භාණ්ඩ වල මිලද ඉදිරියේදී සංශෝධනය වනු ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
අවුරුදු 16 දක්වා දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජයෙන් සැලසුම්
ජ්‍යාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. සියලු දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා රාජ්‍ය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුනා. මෙහිදී…
බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුම් දුන්නා. වෙසක් පොහොය…
මහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනවලට අදාළ ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
හල්ලොලුවගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක කාලයක් කොළඹ…
විදෙස් අධ්‍යාපනට චීන දරුවන් යොමු වීමේ වැඩි නැඹුරුවක්
චීනයේ ප්‍රභූ පවුල් වැඩි වැඩියෙන් සිය දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දීම කෙරෙහි වර්තමානය වන විට වැඩි නැඹුරුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව…
නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත්…
සැමියා විසින් ඝාතනය වූ බිරිඳ
හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන් සැමියා විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. සිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් පවත්වනවා යන සැකය පිට…
ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
මෙම මාසයේ ගත වූ දින 5 තුළ ඉන්දිය සංචාරකයින් 6,014 ක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, එම සංඛ්‍යාව මෙම මාසයේ දිවයිනට පැමිණි…
සත්ත්ව සංගණනයේ වාර්තා එළියට
මාර්තු 15 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අද ඉදිරිපත් කර තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ…
PHOTOS : පස් කන්දක් කඩා වැටෙයි – නිවසකට හා ගබඩාවකට හානි
පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් ඩන්බාර් වතුයායේ වතු නිවසකට සහ ඊට යාබදව පිහිටි වතු ගබඩා කාමරයකට හානි සිදුව තිබෙනවා. වතුයායේ පාලනාධිකාරීවරයා කියා සිටියේ පස් කන්ද…
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ධුරය NPPයට
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජගත් කුමාර රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් පත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන ඒ මහතා ඡන්ද 11ක් හිමිකර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි
ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද
රුවල් යාත්‍රා තරඟාවලිය
ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හය දහස ඉක්මවයි
ලොස් ඇන්ජලීස් නුවරට මැරින් භටයින් 700 ක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































