
බිබිල ප්‍රදේශයේ, නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
නිවස තුළ දෛනික කටයුතුවල නිරත් වෙමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.














