සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික…

එසැණ පුවත්
දුමින්ද දිසානායක අත්අඩංගුවට
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන…
අමාත්‍යාංශ ලේකම්වරුන්ට රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩමුළුවක්
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. ඒ, අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති…
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා. ඒ අනුව නගර…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වනවා ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා පෙ.ව…
මෙරට හෙද සේවය සඳහා අලුතින් 3147 ක්
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්…
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම ඇරඹෙයි
ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා ඒ අනුව දිවයිනේ සියලු…
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට…
සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය සේවා සහ සංහිඳියාව වැනි ක්ෂේත්රවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන්ට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහය
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය…
මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
නීති විරෝධීව මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ…
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවතිවා තිබෙනවා. නව…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඌව,නැගෙනහිර පළාත් සහ හම්බන්තොටපොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා…
එක්සත් ජාතික පක්ෂයෙන් නව තීරණයක්
පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්
ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි , අවසන් එක්දින තරගය අද
වෝර්න සමුදීම ගැන කියයි
කෝලි ස්ථාන දෙකක් ඉහළට
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක්
අමෙරිකාවේ සුප්‍රකට බන්ධනාගාරය විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































