වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අදාළ කාලය දීර්ඝ කර තියෙනවා. අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී…
කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්
අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ජුනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ…
බිත්තර මිලෙහි වෙනසක්
බිත්තර තොග මිලෙහි වෙසක් සිදුව තිබෙනවා. සමස්ත ලංකා බිත්තර සංගමය මේ බව කියා සිටියා. ඒ අනුව අද(26) දිනට අදාළ බිත්තර තොග මිල ප්‍රකාශයට පත් කරමින්…
හොර සිගරැට් සමග 7ක් මාට්ටු
මැද පෙරදිග රටවල් තුනක සිට යළි දිවයින බලා පැමිණි ලාංකිකයන් 7 දෙනෙක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී…
නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා ජනපති අනුර අතර හමුවක්
දිවයිනට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
ඊයේ අස්වුණා… අද ආයේ එක්වුණා…
පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයන් පත්කිරීමේදී තමන්ට සිදු වූ අසාධාරණයක් හේතුවෙන් දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ තමන් යළි එම ධුරයේ කටයුතු කරන බව…
මධ්‍යම කඳුකරයේ කාලගුණය කැළඹෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(25) රාත්‍රීෙය් සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජනජීවිතයට බාධා රැසක්…
බන්ධනාගාරයෙන් රෝහලට ගිය රමිත් යළි බන්ධනාගාරයට
රෝහල් ගත කරන ලද රමිත රඹුක්වැල්ල මහතා යළි බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා. පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එහිදී…
ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධයක
ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (26) විරෝධතාවයක නිරතව තිබෙනවා. ඒ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කරගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින්. ඔවුන්…
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක
තලවකැලේ ප්රකදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් අද (26) දින උද්ගෝෂණයක නිරත වූවා.…
මර්වින් සහ ප්‍රසන්න තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් තවදුරටත් ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගාර ගත කර තිබෙනවා. ඒ මර්වින්…
පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
පොලිස් නිලධාරියෙකු සහ පුද්ගලයෙකු අතර බහින් බස්වීමකින් පසු එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ…
සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C…
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි. එහිදී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර…
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද…
එංගලන්තයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරගය අද
නවසීලන්ත ක්‍රීඩක ක්යිල් ජමීසන් පිටියෙන් ඉවතට
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ටිබෙටයේ භූ කම්පනයක්
ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරගනී
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































