Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊයේ අස්වුණා… අද ආයේ එක්වුණා…

    ඊයේ අස්වුණා… අද ආයේ එක්වුණා…

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-05-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.172 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයන් පත්කිරීමේදී තමන්ට සිදු වූ අසාධාරණයක් හේතුවෙන් දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ තමන් යළි එම ධුරයේ කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අශෝක සේපාල මහතා පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින් කඩිනමින් විසඳුම් ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සේපාල මහතා කියා සිටියේ.

    ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    කොටගල සහ ආගරපතන ප්‍රාදේශීය සභා සඳහා ප්‍රසාද ලැයිස්තුවෙන් සභිකයන් දෙදෙනෙකු ලබාදෙන බවට පක්ෂ නායකයා සහ පක්ෂයේ මහලේකම්වරයා තමන්ට පොරොන්දු වී පසුව එම සභික ධුර දෙක දමිළ ප්‍රගතිශීලී සන්ධානයට ලබාදීමට පියවර ගෙන තිබූ නිසා තමන් නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉවත් බවට ඊයේ(25) පක්ෂ නායකත්වයට ලිපියක් යොමු කළ බවයි.

    කෙසේ වෙතත් තමන්ගේ ලිපියට පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එම ප්‍රාදේශීය සභා දෙකට තමන් ඉදිරිපත් කළ නම් දෙක මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කර එහි පිටපතක් තමන් වෙත යොමු කර ඇති බවද අශෝක සේපාල මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියා.

    තමන්ගේ ඉල්ලීම ඉටුවීම හේතුවෙන් තමා තවදුරටත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධුරයේ කටයුතු කරන බවයි අශෝක සේපාල මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තමධ්‍යම කඳුකරයේ කාලගුණය කැළඹෙයි
    ඊළඟ පුව​ත නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා ජනපති අනුර අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group