ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ වfඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ…
කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනුෂ’ නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව කෙසෛල්වත්ත පොලිසිය පවසනවා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර…
ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ…
හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිලධාරිනිය බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා…
රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක
රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ,…
රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති ජීවිතක්ෂයට
එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව…
යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අවුරුදු 23ක් වයසැති තරුණයෙකුව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පැහැර ගැනීමට සම්බන්ධ තරුණයන්…
එංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර මෙම තරගය පස්වරු…
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුනා . දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර…
රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
මෙම වසරේ ගතවූ කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් 155 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. රිය අනතුරු 147කදී අදාළ පුද්ගලයින් ජිවිතක්ෂයට…
කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවකින් ආයුධ තොගයක් හමුවෙයි
දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා . විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56…
වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
රජයේ වෛද්‍ය නිලධාරින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ…
හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(27) උදෑසන පැමිණ තිබෙනවා. ඒ එම විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව…
හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
බදුල්ල නගරයේදී බදුල්ල කොට්ඨාස අපරාධවිමර්ශන ඒකකයේ පොලිස් කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මතයි. මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්දෝව පොලිසිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර වේගයෙන් ව්‍යාප්ත වන උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දීමේ අරමුනින් මෙම සංචාරය සිදු වන බවයි. ඉන්දීය අගමැතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයට යාමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් මේ සම්බන්ධයෙන් අදහස් පළ…
පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
ලෝක රන් මිල ඉහළට
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
තේ අපනයනය ඉහළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































