ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ වfඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ…
ගිනිගත්හේන හරහා ගිය වාහන 12කට තාවකාලික තහනමක්
ගිනිගත්හේන නගරය හරහා ඊයේ(26) රාත්‍රී ධාවනය කළ වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ගිනිගත්හේන පොලිසියේ රථ වාහන ංශයේ නිලධාරීන් පවසනවා.…
මංජුසා තුනක් සමග දෙන්නෙක් අල්ලයි
පුරාවස්තු සමග සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(26) දහවල් මොරටුව සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ…
උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව…
අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
බෞද්ධ චීවරය ආයුධයක් කරගනිමින් වන විනාශය, පහර දීම් , බැන වැදීම් සහ ප්‍රචන්ඩත්වය මැද කෙරෙණ භාවනාව කුමක්ද..? මේ දේශපාලන හයිය කාගේද..? – ඇටඹගස්කඩ ශ්‍රී නිග්‍රෝධාරාම…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සබගරමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ…
කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ස්පාඤ්ඤ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් එරටට පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු අද(26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු…
නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
නුවරඑළිය නගරයේ පික්මී සේවාවක් අවශ්‍ය නොවන බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කුලී රථ හිමියන්ගේ සම්මේලනයේ සාමාජිකයන් එක්ව අද(26) දින උද්ඝෝෂනයක නිරත වී තිබෙනවා. නුවරඑළිය තැපැල්…
බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ සොයා බැලීමට බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්‍ෂණ කොන්දොස්තරවරුන්ටත් සිදුකිරීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ…
ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයක් හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් බස් රථයේ රියදුරුගේ පාලනයෙන් මිදී අධික බෑවුමක් සහිත…
සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(25) සවස පෑලියගොඩ, තොරණ හන්දිය ප්‍රදේශයේදී…
ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ නාවලපිටිය නගරයේ තරුණයෙකු නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(25) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නාවලපිටිය…
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වු ආපදාවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගිමේ වැඩසටහන ලබන 27 වනදා ආරම්භ කෙරෙනවා. ඒ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ආගමික…
දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා සිදු කරන දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ සැකකරුවන් 516ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
බටහිර පාසිෆික් සාගර කලාපයේ පිහිටි මරියානා ආගාධයේ ගැඹුරුම ස්ථානය ලෙස හදුන්වනු ලබන චැලෙන්ජර් ඩීප් කලාපය ගවේෂණය සදහා ජපානය සූදානම් වෙමින්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ ජපානයට ඇති වන බවට අනාවැකි…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පාසලක ඉගෙන ලබන සිසුවියන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර වේගයෙන් ව්‍යාප්ත වන උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දීමේ අරමුනින් මෙම සංචාරය සිදු වන බවයි. ඉන්දීය අගමැතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයට යාමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් මේ සම්බන්ධයෙන් අදහස් පළ…
පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
ලෝක රන් මිල ඉහළට
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































