රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් මෙය ක්‍රියාත්මක වනවා. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා…

දක්ෂිණ අධිවේගියේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා අප වාර්තාකරු පැවසුවේ රියදුරාට රථය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ…
මැතිවරණය වෙනුවෙන් ආධාරකරුවන්ට ලබා දෙන සංග්‍රහ කටයුතුවලට සිමා
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්
පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.15ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී දී පිලී පැනීමකට ලක්ව තිබුනා . ඒ හේතුවෙන් එක්…
ඩෙංගු අවදානම ඉහළට
වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ මේ වන විට ඩෙංගු රෝගීන් 2549 දෙනෙකු වාර්තා වී ඇති අතර…
සහල් සහ වී තොග පිළිබද වාර්තා අද ජනපති ලේකම් වෙත
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ භාරදීමට නියමිත වනවා. පසුගිය…
සූකර උණ පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
මෙරටින් ප්‍රථමවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන් එම ඌරුන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන…
උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු යළි ඇරඹේ
මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද ඇරඹුණා. ඒ අනුව, මාස 10කට පසුවයි යාල්…
ශීත සෘතුවේදී මත්තලට විදෙස් සංචාරකයින් රැගෙන ඒමේ නව වැඩපිළිවෙලක් අද සිට
ශීත ඍතුවේදී මත්තලට සංචාරකයන් 68, 000 ක් රැගෙන ඒමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සංකල්පකයකට අනුව මෙහි පළමු අදියර යටතේ…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
විදුලි ගාස්තු පිලිබදව මහජන උපයෝගීතා කොමිසම අමතර තොරතුරු ඉල්ලයි
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව…
පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින…
විදුලිසැර වැදී දරුවෙකු මියයයි
විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්…
ජනපති සහ හිටපු ජනපති අතර වෙනස සසඳන රනිල්
තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙනවා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
ඉන්දීය කණ්ඩායම පෙරමුණට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
නවසීලන්තයට එරෙහි තරගාවලියේ ජය ඉනදියාවට
ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලානය අහිමිවෙයි
බ්‍රසීලයේ බිහිසුණු බස් රථ අනතුරකින් 15 දෙනෙකු මරුට
ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රතිවිරුද්ධ මංතීරුවට හැරී එහි තිබූ ගල්වල ගැටී, පසුව වැලි බැම්මක ගැටී පෙරළී ගොස් ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.…
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
මෙක්සිකෝවේ ට්‍රක් රථයකින් මළ සිරුරු 11 හමු වෙයි
අමෙරිකාවෙන් සෝමාලියානු රජයට සහන
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…