Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු
    • එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
    • කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
    • රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්
    • මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
    • හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
    • කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති සහ හිටපු ජනපති අතර වෙනස සසඳන රනිල්

    ජනපති සහ හිටපු ජනපති අතර වෙනස සසඳන රනිල්

    2024-10-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

    ඔහු මේ බව පැවසුවේ අදමීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින්.

    එහිදී ඔහු කියා යේ පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බවයි.

    බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

    එමෙන්ම බොහෝ දෙනා පවසන්නේ අනුර කුමාර දිසානායක මාස තුනයි බලයේ සිටිනේ බව නමුත් එතුමා ජනාධිපති ලෙස ගමනක් යා යුතු බව ඔහු කියා සිටියා.

    පෙර පුව​තගත වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් තවත් ඉහළට
    ඊළඟ පුව​ත විදුලිසැර වැදී දරුවෙකු මියයයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group