Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සහල් සහ වී තොග පිළිබද වාර්තා අද ජනපති ලේකම් වෙත 

    සහල් සහ වී තොග පිළිබද වාර්තා අද ජනපති ලේකම් වෙත 

    2024-10-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ භාරදීමට නියමිත වනවා.
    පසුගිය දෙදින තුළ මෙරට ප්‍රධාන පෙළේ සහල්  මෝල්වල ගබඩාවල පවතින වී තොග, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කෙරුනා.
    ඒ යටතේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට  අයත් අරලිය සහල් ආයතනය ඇතුළු තවත් සහල් මෝල් කිහිපයක් ද ඊයේ පරීක්ෂාවට ලක් කර තිබුණා.
    වෙළදපොළේ පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් සහල්  මෝල්වල වී තොඟ මෙලෙස පරීක්ෂා කෙරුණු බවයි පාරිභෝගික  අධිකාරිය වැඩිදුරටත් සදහන් කලේ.
    පෙර පුව​තසූකර උණ පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
    ඊළඟ පුව​ත ඩෙංගු අවදානම ඉහළට

    සබැ​ඳි පුවත්

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group