රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

අනුමැතියක් නොමැතිව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන්ට වැඩ වරදී
බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකුවලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා…
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකය ජනපති අතින් සිසු අයිතියට (වීඩියෝ)
වතුකරයේ සියලු වෘත්තීය සමිති එක්වෙයි-බගවන්තලාව දෙවනත් කරයි (වීඩියෝ)
“පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතුයි.”-අමාත්‍ය විජයදාස
මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කර, පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම…
යුනෙස්කෝ අධ්‍යක්ෂවරිය දිවයිනට
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද දිවයින වෙත පැමිණියා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද අලුයම…
“වැඩිය දඟලන්න හදන්න එපා.” පොලිස්පති පාතාලයට අනතුරු අඟවයි (වීඩියෝ)
හොර අංකවලින් දුවන්න හැදූ සුපිරි වාහන කොටුවෙයි (වීඩියෝ)
LPL පළමු තැන ගාල්ලට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ තමන් ක්‍රීඩා කල තරග 08 න් 05 ක්…
වැඩවර්ජනයට සහය නොදුන් අයට රුපියල් 10000ක්
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජන්යන්ට…
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය ඉහළට
වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා. එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
අද සිට විදුලිය අඩුවෙන හැටි
විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ…
පිටරට ගිය පුරාවස්තු යළි ගේන්න පියවර
එක්සත් රාජධානියට මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ආහාර බෙදා දීම නැවතත් ආරම්භ කරයි
ටික් ටොක් නිළියට නිවස ඉදිරිපිට වෙඩි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…