Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
    • වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි
    • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාලගුණයෙන් රතු නිවේදනයක්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි .

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා..

    මේ අතර ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

    එම නිවේදය නිකුත් කර ඇත්තේ ආරබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි.

    පෙර පුව​තබදු වැඩියි-කෙන්යාවේ විරෝධතා
    ඊළඟ පුව​ත ජනපති අපේක්ෂකයා ට්‍රම්ප්

    සබැ​ඳි පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group