ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සබගරමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු…
එසැණ පුවත්
පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් පාසල් දරුවන්ට දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දී…
පුරාවස්තු සොයා කැණීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට
පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම…
මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් කටුනායකදී අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර…
දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද(15) උදෑසන 7 සිට විවෘත කර තිබෙනවා. මාර්ගය අලුත්වැඩියා කිරීමේ…
මාර්ග නඩත්තු සේවකයාට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට
ආපදා තත්ත්වය හේතුවෙන් කැඩී ගොස් තිබූ මහනුවර, ගොහාගොඩ මාර්ගයේ නඩත්තු කිරීමේ රාජකාරියේ යෙදී සිටි සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන කාරක සභා පිහිටුවීම, ඊට අයත් නිලධාරීන්හට පත්වීම් ලිපි ප්‍රධානය හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත…
ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න
වත්මන් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කිසිදු බේදයකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබුණත් එයට දේශපාලන අතගැසීම් මේවන විට සිදුව ඇති බව මැදවච්චිය…
16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්
දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය ප්‍රදේශයට සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැලි අත්‍යවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා…
හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය පවසනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද…
ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම අද පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අනුව…
ආපදා මරණ ඉහලට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශයට තියුණු ජයක්
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
යුක්රේන ගොඩනැගිලි කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…















































