Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ

    දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද(15) උදෑසන 7 සිට විවෘත කර තිබෙනවා.

    මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, නාවලපිටිය සහ ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරළේ ප්‍රදේශීය සභාව, නාවලපිටිය නගර සභාව සභා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

    නායයාම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර මාර්ගයට ඉහළින් පස් කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙනතුරු ආරක්ිතව ගමනාගමනයට හැකි වන ආකාරයෙන් මාර්ගය නිර්මාණය කර ඇති බවත් මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරික්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායන යන මහත්වරුන්ගේ උපදෙස් පරිසි මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ උපරිම ශක්තිය යෙදවූ බව යුධ හමුදාවේ නිලධාරියෙක් කියා සිටියා.

    මාර්ග විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක්වූ මාර්ග බොහෝමයක් මේ වන විට අලුත්වැඩියා කර අවසන් කර ඇති බවයි.

    උලපනේ මහනුවර මාර්ගයේ සතියකින් පමණ වැඩ අවසන් කර ගමනාගමනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරිය කියා සිටියා.

    එසේම මේ වන විට බිඳවැටී තිබුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ බවත් වැඩිම හානියක් සිදු වූ පල්ලේගම ප්‍රදේශයේ විදුලි පද්ධතිය වෙනුවට අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් යොදා හෙට(16) දින වනවිිට විදුලිය සැපයීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.

    මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් යම් සීමා පනවා තිබෙනවා.

    එම මාර්ගය විවෘත කිරීමෙන් පසුව එම ස්ථානයේ හානි වී ඇති දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ නිලධාරියෙකු කියා සිටියේ.

    මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බි්‍රගේඩියර් කොඩිතුවක්කු, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පස්බාගේ කෝරළේ සභාපති මංජුල කරුණාරත්න, ගඟඉහළ කෝරළයේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

    පෙර පුව​තහෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් කටුනායකදී අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group