ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගත හැකියි. ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ අතර ශිෂ්‍යත්ව…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙනුයි ඒ…
කැබ් රථයක් අනතුරට දෙදෙනෙක් රෝහලට
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී අද(14) දින අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් එම කැබ් රථයේ…
ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක්…
යකඩ යකා මාස 07කට ජීවිත 234ක් බිලි අරගෙන
මෙම වසරේ (2025) ගතවූ මාස 7 තුළ සිදුවූ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 234 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අධිකාරිය පවසයි. දුම්රිය පාපුරුවෙන් වැටීම්,…
අලි මිනිස් ගැටුමට එල්ලෙන විදුලි වැටකින් විසඳුමක්
අලි-මිනිස් ගැටුමට කදිම විසඳුමක් ලෙස අඩි 24 1/2ක් උසැති සාර්ථක විදුලි වැටක් අත්හදා බලමින් ඇති බවත්, මෙය එල්ලෙන විදුලි වැටක් බවත් මනහර ලංකා සභාපති ආනන්ද…
මීගොඩදී අහසට වෙඩි
මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්…
යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .…
බුද්ධශාසන අමාත් මහ නා හිමිවරුන් බැහැ දකී
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක තිබෙනවා.…
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආරම්භ කරයි
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණි නිලධාරීයෙකු වන ඒ මහතා…
සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත…
සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! – VIDEO –
මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ වැලිකඩ…
ආණ්ඩුව ඇයි මෙහෙම නිහඬ – සජිත් අහයි – VIDEO –
වර්තමානය වන විට සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා වල අර්බුධ රැසක් හටගෙන ඇති බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
විශ්වාසභංගයට පොහොට්ටුවේ උපරිම සහය – VIDEO –
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති…
සිම්බාබ්වේට එරෙහි පළමු විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි…
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී…
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
පසුගිය ඉරිදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 1 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ . රිච්ටර් මාපකයේ 6ක් වශයෙන් සඳහන් වූ අදාළ භූමිකම්පාව හේතුවෙන් ඇෆ්ගනිසතානයේ කුනාර් පළාතේ පිහිටා තිබූ ගම්මාන ගණනාවකටම දැඩි බලපෑම් එල්ල වී තිබුණා.…
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…