Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි

    ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි

    2025-08-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.124 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

    පුදේශයේ කුඹුරු යායක වැඩ කිරීමට පැමිණි පුද්ගලයෙකු කකුල් සේදිම සඳහා වැවට ගිය අවස්ථාවේදි එම පුද්ගලයා හට උණ්ඩ කීහිපයක් හමුව තිබෙනවා.

    පසුව ඒ පිළිබඳ සැකයක් මතුවී පොලිස් හදීසි ඇමතුම් අංකය 118 මගින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට එම පුද්ගලයා කටයුතු කර තිබෙනවා.

    මේ අතර ගලෙන්බිඳුණුවැව හුරුළු වැවේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකුට ඔවුන් දිය නෑමට වැවට බසින ලද තොටුපල ආසන්නයේ ගල්ගොඩක තිබූ ජීව උණ්ඩ කිහිපයක් දැක පොලිසිය දැනුවත් කෙරුණා.

    එදින එම ස්ථානය පරීක්ෂාවට ලක්කළ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් එම ස්ථානයේ තිබී T56 වර්ගයේ උණ්ඩ 10, LMG වර්ගයේ උණ්ඩ 18, අත්බෝම්බයක ගැලවී ඇති පින් 01, T56 වර්ගයේ පතොරම් ගැබක පතුල කොටසක්, පතොරම් පෙට්ටී ගැලවීමට යොදාගන්නා යතුරු 01 එම ස්ථානයෙන් සොයා ගැනුණා.

    අනතුරුව එම ස්ථානය වැඩිදුරටත් පරීක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කර්ය බලකායේ නිළධාරින් කැඳවීමට ද කටයුතු කළා.

    එහිදී එස්.ටී.එෆ් නිළධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ටී56 උණ්ඩ 53ක්, LMG වර්ගයේ පතොරම් 36ක්, වෙනත් වර්ගයේ පතොරම් 01ක්, 09mm කොපු 02ක් හමුවූවා.

    එම සිදුවීම පිළිබඳවද අවධානය යොමු කරමින් මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

    දැනට මෙම උණ්ඩ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ තබා ඇති අතර අද (14) වන දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝගයක් මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
    lmg t56
    පෙර පුව​තයකඩ යකා මාස 07කට ජීවිත 234ක් බිලි අරගෙන
    ඊළඟ පුව​ත කැබ් රථයක් අනතුරට දෙදෙනෙක් රෝහලට

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group