හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ…

ධීවරයෙක් මුහුදේ අතුරුදන්
ධීවරයෙකු අද අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අනතුරන් වී තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ…
ලාංකිකයන් රැගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනි ගනියි
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්රදේශයේදීයි. එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා…
රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර…
PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථවාහන…
මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ…
යතුරු පැදි ඉස්සූ තිදෙනෙක් අයිස් සමග කොටු
යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…
සජබ ඇතුලේ කිසිම අවුලක් නැහැ ! මාධ්‍ය හමුව උණුසුම් වෙයි
සමගි ජන බලවේගයේ කිසිදු අභ්‍යන්තර අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක…
හිටපු අයගේ ඉතුරු ටික අදින්නේ දැන් කට්ටිය – පාඨලී හොද නරක පෙන්නයි
පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සුදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ…
ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි
වාහන සදහා මුල්‍ය පහසුකම් සැපයීම පිලිබදව මුල්‍ය ආයතන සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී…
අධ්‍යාපනයට ජාත්‍යන්තරය අත දාලා – උවිඳු කියයි
ජාත්‍යන්තරයේ වුවමනාවට ඇතැම් විෂයන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති…
ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී…
ආරුක්කු 9 පාලම ආශ්‍රීතව වෙන්න යන අලුත් වැඩේ
දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම…
හිටපු ඇමැති රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිවෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(17) ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමා අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනු ඔහුව නිවාස අඩස්සියට පත්කර ඇත්තේ. ඊට අදාළ නඩු විභාගය මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නඩු විභාගය සිදුකෙරෙන අතරතුරදී පසුගිය මාසයේ දී ද ඔහුට එරෙහිව තහනම් නියෝග කිහිපයක්…
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට
දකුණු කොරියාවේ ගංවතුරින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…