Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
    • හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
    • 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
    • පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි
    • ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ට්‍රේලියාවේ ලොක්කෙක් හෙට ලංකාවට

    ඕස්ට්‍රේලියාවේ ලොක්කෙක් හෙට ලංකාවට

    2025-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට (06) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කලේ, ආණ්ඩුකාරවරිය අගෝස්තු 6 සිට 10 වැනි දා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිත බවයි.

    මෙම සංචාරය අතරතුර, ආණ්ඩුකාර ජෙනරාල්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති .
    බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක්ද ආණ්ඩුකාරවරිය විසින් මෙම සංචාරය අතරවාරයේදී නැරඹීමට නියමිතයි

    මෙම සංචාරයේ අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

    පෙර පුව​තගායක ගායිකාවෝ ජනපති හමුවෙයි
    ඊළඟ පුව​ත හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    2026-07-21

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group