Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට
    • සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපේ රටෙන් කුකුළු මස් සිංප්පුරුවට යවන්න සූදානමක්

    අපේ රටෙන් කුකුළු මස් සිංප්පුරුවට යවන්න සූදානමක්

    2025-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංකාවෙන් සිංප්පුරුවට කුකුළු මස් අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව වෙත කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දි පැවැත්වුණා.

    ඒ එහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන්.

    අපනයන සංවර්ධන මණ්ඩලය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සිංගප්පුරු ආහාර ඒජන්සියේ නියෝජිතයන් අතරයි එම සාකච්ඡාව පැවැත්වුණේ.

    පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5.4ක් වටිනා කුකුළු මස් නිෂ්පාදන අපනයනය කර තිබෙනවා.

    එය ඊට පෙර වසර හා සසදන විට 34%ක වර්ධනයක්.

    මාලදිවයින , කටාර් , වියට්නාමය , හොංකොං සහ ජපානය ඇතුලු රට වලට එම නිෂ්පාදන යවා තිබෙනවා.

    පෙර පුව​තපැය 5කට පසු සමන් ඒකනායක CIDයෙන් පිටව යයි
    ඊළඟ පුව​ත පාසල් 3ක සිසුන් ජනාධිපති මන්දිරය බලන්න එයි

    සබැ​ඳි පුවත්

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group