බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සුදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: ණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක් Leader of Samagi Jana Balavegaye / Leader of Opposition Sajith Premadasa patali Patali Chammika patali champika ranawaka ujp