ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා
අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපීකරණයට ලක් වෙමින් පවතින බවත් යෞවන…
කඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO
ලිඳුල, සෙන්කූමුස් වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දැඩි භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේදී තම නිවාස අසලට පැමිණෙන කඳුකර කොටියා…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහාත් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම එම ප්‍රදේශයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ දිනයේදීත්
ක්‍රියාත්මක වුනා. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 161…
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව පසුගිය මාසය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 244…
ධීවර බෝට්ටුවක් පෙරළෙයි
ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම වෙත පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය…
මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පච වෙන එක විතරයි
මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එළවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවාව හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවන බවත් ආණ්ඩුව කුහක වුූවාට රටේ…
උතුරේ පොල් වගාවට සැලසුම්
උතුරේ පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉඩම් අක්කර 16ල000ක පොල් වගා කිරීමට කටයුතු කරන බවයි ධීවරල ජලජ සම්පත් සහ…
ජනපති ගුරුවරු ගැන කියපු කතාවකට හිටපු ඇමැති සී.බී. කනගාටුවෙන්
ගුරුවරුන්ට එස්.එම්.එස්. පණිවුඩයක්වත් යවාගත නොහැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව්ත ඒ තුළින් ගුරුවරුන් ඉතා පහත් තත්ත්වයයකට ඇදදැමූ බවත් හිටපු…
හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි…
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර…
බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
චීන තරුණ කඳවුරට ශ්‍රී ලංකාවෙන් 05ක්
චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද
පාකිස්තාන හා ශ්‍රී ලංකා කණ්ඩායමෙහි තෙවැනි දිනය අද
ලෝකඩ පදක්කමෙන් ලක්මව සැරසීමට දිනේෂ් සමත් වෙයි
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ජය ලබා ගනී
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
දකුණු කොරියාවේ ගංවතුරින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































