ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට…
UPDATE: පහළ කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම නායයාමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ…
හෙට වැස්ස කොහොම වෙයිද?
හෙට(23) දිනය සඳහා වූ කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින්…
නීති විරෝධී බීඩි කොළ කිලෝ 2100ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු පමුණුගම සහ දුන්ගල්පිටිය පොලිසිය විසින් එක්ව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
කොළඹ – නුවර මාර්ගය ගනේතැන්නෙන් හෙට පස්වරුව දක්වාම වැසේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට අද(22) පෙරවරුවේ සිදු වූ නායයාමත් සමගින් වසා දැමී දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව…
BREAKING NEWS: කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයන් සිව්දෙනෙකු සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. පළමු මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණු…
එළුවා වෙලා බිල්ලට බෙල්ල දෙන්න ඕන නම් මම දෙන්නම් – VIDEO
https://youtu.be/DYAw0Y7qAXs
රියල් විපක්ෂය නැගිටියි.. ඊයේ රැලිය ගැන මුජිබර් හොඳටම කියයි – VIDEO
https://youtu.be/bpv5nul0kLA
නුගේගොඩ ආව හොරුන්ගේ කුමාරයා මිසක් නාමල් කියන්නේ මේ රටේ කුමාරයා නෙවෙයි -VIDEO
https://youtu.be/vqITIKqZGHE
වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්
වතුකරයේ දැනට විදුලි කාර්මික ක්ශේස්ත්‍රයේ වසර 04කට වඩා නියැලී සිටින විදුලි කාර්මිකයන්ට විභාගයට පෙනී සිට NVQ 04 සහතික පත් ලබා ගැනීම සදහා පුහුණුව ලැබූ විදුලි…
රජයේ පාතාලයට එරෙහි පියවර නිසා දේශපාලන ක්‍රියාකාරීන් කලබල වෙලා
මේ වන විට මත් ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහිව ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් කලබලයට පත් වී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්…
මෙතෙක් ඉල්ලීම් වලට විසදුම් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුනහොත් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
උපාධිදාරී ගුරුවරුන් බිහි කිරීම රජයේ අරමුණ බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
රටේ සියලුම ගුරුවරුන් උපාධිදාරීන් බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට පැවැත්වෙනවා. පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට තායිලන්තය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තායිලන්ත දේශසිමාවේ පිහිටි පොයිපෙට් හි කැසිනෝ මධ්‍යස්ථානයට තායිලන්ත හමුදා බෝම්බ හෙලූ බවයි. දෙරට අතර ප්‍රධාන ගොඩබිම් හරස් මාර්ගයක් වන මෙම ස්ථානයෙහි නිරන්තර ගැටුම් පවතිනවා. ප්‍රහාරවලින් කැසිනෝ ශාලා 4 කට හානි සිදුව ඇති බව සඳහන්. මේ මාසය තුළ තායිලන්ත,…
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































