මධ්‍යම අධිවේගයේ වැඩ යලිත් ඇරඹෙයි ! – LIVE STREAM –
මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු යලිත් නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අනුව එම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ වුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. https://www.youtube.com/live/OFeOjcTenGE?feature=shared එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක…

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු…
අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ නැගෙනහිර පළාත්වල සහ නැගෙනහිර පළාත්වලත් මුලතියෝ දිස්ත්‍රික්කයෙත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
මෙරටට අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. ශ්‍රී ලංකාව සමග යහපත් සබදතා වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම…
අගමැතිනිය, ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු 42ක් ඉන්ධන දීමනා එපා කියයි
අගමැතිනිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වනවා. අදාළ පිරිස ඒ…
පොලිස් නිලධාරීන් 51 දෙනෙක්ට ලැබුණු තැන
පොලිස් පරීක්‍ෂකවරුන් 51 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. තරග විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන්ට මෙම උස්වීම් ප්‍රදානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය…
අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු ලබාදීමට පෙර එය යූටියුබ් මගින් හෙළිකරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු…
PHOTOS : බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(24) දින අලුයම මල් තුහින පතිත වී තිබෙනවා. බගවන්තලාව…
දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියටම බිළි
මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටූ පුද්ගලයෙකු ජීවිතවක්්‍යට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක්…
කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන…
ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්
“අපට අපයෝජනයෙන් තොර සහ ළමා අපයෝජනයෙන් තොර ලෝකයක් ලබාදෙන්න” යන තේමාව යටතේ පා ගමනක් සහ වීදි නාට්‍යයක් අද(24) දින තලවකැලේ පුඩළුඔයේදී පවත්වා තිබෙනවා. පුඩළුඔය පැරිස්…
හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
රජය කිසිදු මැදිහත්වීමකින් තොරව රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව මේවන විට ලබා දී ඇති බවත් යූ ටියුබ් නාලිකාවේ හිමිකරුගේ ප්‍රකාශ සාමාන්‍ය ප්‍රකාශයක් බවත් අනුරාධපුර…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36ක කාලය සඳහා වන කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර, ත්‍රීකුණාමලය, මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් පස්වරු…
බොරලැස්ගමුවේ වෙඩි තැබීම ගැන නවතම තොරතුරු අනාවරණයක්
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශයට තියුණු ජයක්
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගයෙන් ලකුණු 08 ක තියුණු ජයක් වාර්තා කිරීමට බනගලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පරාජයට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි දෙවන අවස්ථාව බවයි සදහන් වන්නේ. එම කාලය තුළ ස්ටර්ලින් පවුම් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට ද අත්සන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙම සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ද…
වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…