22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භ වීමත් සමග මෙම…
පොතුවිල් බාර් එකේ කැත වැඩේට සීල් තියලා
ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් අලෙවිකිරීම සඳහා පොතුවිල් ප්‍රදේශයේ අලෙවිසලකට ලබාදී තිබියදී එම බෝතල්වල මූඩි සූක්ෂ්මව ගලවා මත්පැන් කොටසක් ඉවත් කර ඒවාට…
අදත් කාලගුණය කැළඹේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වයඹ පළාතේ…
කෝටියක අයිස් ගම්පහ වටේ බෙදූ 3ක් දැලේ
කෙහෙල්බද්දර පද්මෙ සහ දරූන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක ඇතුළු කුඩු ව්‍යාපාරිකයන් තිදෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමෙන් යුත් අයිස්…
ළමයින්ට හා කාන්තාවන්ගේ ආරක්ෂව බල්ලට ගිහින්
මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසා තිබෙනවා ඒ,…
උරණ වූ පෙම්වතා කරපු හදිය
තමා විවාහකයකු බව වසන් කර තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටියදී තරුණිය ඔහු විවාහක බව දැන ගැනීමෙන් පසු එම සම්බන්ධය නතර කර දැමීමට තීරණය…
AI තාක්ෂණය බස්වලටත් රිංගයි
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා. කතරගම ප්‍රදේශයේදී…
සිසුවියගේ මළ සිරුර ළිඳේ
වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා එය ගොඩගෙන තිබෙනවා අපොස උසස් පෙළ වාණිජ…
අලි මරණවල වැඩිවීමක්
ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී අලි මරණ වැඩිවීමක් වාර්තා වී ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවා…
මීගමුවෙන් විශේෂ දුම්රියක්
වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක්…
මහින්දගේ සුව දුක් බලන්න සීලරතන හිමි යයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සදහා අද බත්තරමුල්ලේ සීලරතන හිමියන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා . හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් විමසා…
වැලි කේස් එකකට රාජිතට වරෙන්තු…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු…
පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
සංචාරක ඉන්දීය කණ්ඩායමට කඩුළු 08 ජයක්
ගෝල් ටයිටන්ස් කණ්ඩායමට සහ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායමට ජය
LPL තරගාවලියේ තවත් තරගයක් අද
අන්තර් පාසල් රග්බි ලීගයේ සුපිරි වටයේ තරගයක් අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්
ත්‍රස්තවාදය වැලැක්වීමට පාක්ස්ථාන දායකත්වයට එක්සත් ජනපදයෙන් පැසසුම්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































