නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි
බාලවයස්කාර දියණියක් සිය බිරිද කරගත් 33 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව හොරොවිපොතාන පොලිසිය පවසනවා. මෙලෙස අත්අංඩගුවට ගෙන ඇත්තේ හොරොවිපොතාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.…
බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි
බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු…
විදේශ සේවා නියුක්ති කාර්යංශයන් ඉල්ලීමක්
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.…
වන අලි ප්‍රහාරයකින් ගොවියෙකු ජීවිතක්ෂයට
වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මහවැලි එල් කලාපය හෙවත් වැලිඔය කල්‍යාණපුර ගම්මානයේ ගොවි මහතෙකු මියගොස් තිබෙනාව. මෙලෙස ජීවීතක්ෂයට පත්ව තිබෙන්නේ ඒ.ආර්. ටිකිරි බණ්ඩා නැමැති…
සජබ එජාප එකමුතුව ගොඩනගන්න සියලු දෙන එකමුතුව වැඩ කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක්වී කටයුතු…
වැවි බැම්මේ මැරී සිටි මිනිහාට පන එයි
මැදවච්චිය මහ වැවේ හොරොවිපොතාන මාර්ගයෙන් වැවි බැම්මට ප්‍රවේශවන බැම්මේ තරමක් දුරින් දැවැන්ත කොහොඹ ගසක් පිහිටා තිබෙනවා. මානා වර්ගයේ තෘණ වලින් වැසී ඇති එම වැවි බැම්මේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිත…
විදුලි සැරට සහ අකුණු සැරට දෙදෙනෙක් බිළි
විදුලි සැර වැදී සහ අකුණු සැර වැදී පුද්ගලයන් දෙදෙනෙක් වත්තල සහ උහන ප්‍රදේශවලදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වත්තල, මාබෝල ප්‍රදේශ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ…
සමාජ මාධ්‍ය පරිශීලකයින් සංඛ්‍යාවේ වර්ධනයක්
පසුගිය වර්ෂයේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වාර්තාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024…
මහේස්ත්‍රාත්වරුන්ට විශේෂ චක්‍රලේඛයක්
අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ මහතාගේ අත්සනින්, සියලු අධිකරණ නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල…
අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක්
2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද චීනයේ බීජිං වෙත ළඟා වූවා. අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන…
මාරක අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් හා 29 ක් වන වවුනියාව හා…
කිරුළපන වෙළඳ සැලක ගින්නක්
කිරුළපන ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ සේවා රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































