Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැවි බැම්මේ මැරී සිටි මිනිහාට පන එයි

    වැවි බැම්මේ මැරී සිටි මිනිහාට පන එයි

    2025-10-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය මහ වැවේ හොරොවිපොතාන මාර්ගයෙන් වැවි බැම්මට ප්‍රවේශවන බැම්මේ තරමක් දුරින් දැවැන්ත කොහොඹ ගසක් පිහිටා තිබෙනවා.

    මානා වර්ගයේ තෘණ වලින් වැසී ඇති එම වැවි බැම්මේ මෙම කොහොඹ ගස මුල පමණක් තෘණ වර්ග පොඩි වී තිබීමත් හේතුවෙන් එම වැව් බැම්ම උඩින් ගමන්ගත් පුද්ගලයෙකු එම දෙස විපරම් කර තිබෙනවා.

    ඒ අනුව යම් කිසි පුද්ගලයෙකු වකුටු වී, දිමියන් සහ මැස්සන්ද මුහුණ කට වසාගෙන සිටි මියගොස් ඇති ආකාරයට සිටිනු දැක එම පුද්ගලයා මියගොස් ඇතැයි සිතා පොලිසියට තොරතුරු නොදී ඒ පිළිබඳ මැදවච්චිය සී.පී නගරයේ පිරිසක් දැනුවත් කර තිබෙනවා.

    දැනට පවතින නීති අනුව ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කළහොත් දුටු පුද්ගලයාට එම මරණය පිළිබඳ කට උත්තර ලබා දිය යුතුවනවා.
    ඉන් පසු අධිකරණයට පෙනී සිටීමට ද සිදු වේ.

    එය මනාව මේවන විට මහජනයා දන්නා කරුණකි.

    එය මහජනතාවට මහත් කරදරකාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම මරණය පිළිබඳ උදෑසන 6.30 සිට දහවල් 12ට ආසන්න වනතුරුත් කිසිදු පුද්ගලයෙක් පොලීසියට කීමට මැලි වී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ හෝ ක්‍රමයකින් හෝ ලද තොරුරක් මත එම ස්ථානයට මැදවච්චිය පොලිසිය ගොස් ඇති අතර ඒ පිළිබඳ විපරම් කිරීමේදී මෙම මියගිය ආකාරයෙන් සිටි තරමක් වයස්ගත පුද්ගලයා එක්වරම නැගට පොලිසිය දෙසට පැමිණ තිබෙනවා.

    එහිදී පොලිසියත් තිගැස්සී ඇති බවත් අවට සිටි පිරිස්ද හිස හැරුණු අත දිවීමට සූදානම් වී ඇති බවද වාර්තා වනවා.

    අනතුරුව පොලිසිය ඔහුගෙන් කළ විමසීමේදී ඔහු දැඩි ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් මේ පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මැදවච්චිය නගරයේ හෝටලයක කෝකියෙකු ලෙස සිය රැකියාව කරන බවටත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
    අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාට දැඩිව අවවාද කර තිබෙනවා.

    පෙර පුව​තලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත ගාසා සාම සමුළුව හෙට

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group