Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි

    විදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි

    2025-11-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ල NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

    කාර්යාංශය විසින් විදේශ රැකියා පුහුණුව බාහිර ආයතන මගින් සිදුකර ගැනීම සඳහා සුදුසු පුහුණු ආයතන වෙත අනුමැතිය ලබාදෙන අතර ඒ සඳහා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබාගත යුතුවිය.

    ඒ අනුව ඉහත ආයතනය මහනුවර ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන අතර එමගින් ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා මෙහෙයවන බවට සහතික වී තිබෙනවා.

    එහෙත් ඔවුන් අදාළ කොන්දේසි කඩකරමින් ව්‍යාජ සහතික සකසා පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    මේ අතර, මෙම වසරේ පෙබරවාරි 05 දින සිට ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේද පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති නමුත් මාවනැල්ල ශාඛාවට තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබා ගෙන නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කර පුහුණු ලාභීන් සඳහා ලබාදෙන බවට තොරතුරු අනාවරණය විය.

    මේ පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව වහාම මේ පිළිබඳව විගණනය කරන ලෙස කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් අභ්‍යන්තර විගණන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින් මෙහෙයවමින් පවතිනවා.

    පෙර පුව​තඅනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ගසක අත්තක් වැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group