Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය ඔයේ බලපත්‍රයක් නොමැති අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මස්කෙළිය පොලිසිය විසින් ඊයේ(02) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. පුෂ්පකුමාර මහතා පවසනවා.

    බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මස්කෙළිඔයේ පිරිසක් අනවසරයෙන් මැණික් ගරන බවට තමන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් අවුරුදු 45 සහ 52 මස්කෙළිය මාවුස්සාකැලේ වතුයායේ සීටන් කොටසේ පදිංචිකරුවෙන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන්ට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පියවර ගන්නා බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තමාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට
    ඊළඟ පුව​ත විදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group