Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට

    මාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට

    2025-11-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර – මැදවච්චිය ඒ 09 මාර්ගයේ කනදරාව ප්‍රදේශයේදී අද(03) දහවල් බස් රථයක් සහ යතුරු පැදියක් ගැටී මාරක රිය අනතුරු සිදු වූ බව මැදවච්චිය පොලිසිය පවසනවා.

    එම අනතුරින් වලවාහැංගුණු වැව, රැඹෑව, මහ කනදරාව ලිපිනයේ පදිංචි 34 හැවිරිදි ආර්.එම් ළහිරු සම්පත් නමැති එක්දරු පියෙකු වන යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

    මැදවච්චිය ඒ 09 මාර්ගයේ කිලෝමීටර් 149 -150 කණුව අතර පිහිටි කනදරාව වෙල් යාය ප්‍රදේශය පසුකර යමින් තිබූ මැදවච්චිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථය හා අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය කර ඇති යතුරු පැදියක් මෙලෙස මුහුණට මුහුණ ගැටී මෙම මාරක අනතුර සිදුව තිබෙනවා.

    එම අනතුර සිදුව ප්‍රධාන මාර්ගයේ අඩි 30ට ආසන්න දුරක් යතුරු පැදිය පැදිකරු සමග ඇදී ගොස් තිබෙනවා.

    අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇති අතර මැදවච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැදිකරු මැදවච්චිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

    අනතුරුව රෝහලේදී බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු මිය ගොස් ඇති අතර පැදිකරුගේ දේහය මැදවච්චිය රෝහලේ තබා තිබෙනවා.

    අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රධාන මාර්ගයේ වෙල් යායට සහ මාර්ගයට ආසන්නව තිබූ මානා වර්ගයේ තෘණ වර්ගයට ගිනි තබා තිබෙනවා.

    එයින් මාර්ගය වැසී යන තරමේ විශාල දුමක් හටගෙන ඇති අතර එම දුම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් රියදුරන්ට මාර්ගය නොපිනී ගොස් තිබෙනවා.

    එම හේතුවෙන් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

    බස් රථ රියදුරු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරනවා.

    පෙර පුව​තකොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
    ඊළඟ පුව​ත අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group