හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගැනේ
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගෙන තිබෙනවා. ගොවියෙකු කැටලාව වැවට ගිය අවස්ථාවේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා…
කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සදහා දින නියම කෙරේ.
රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” සදහා දින නියම කර තිබෙනවා. ඒ අනුව මෙම සම්මන්ත්‍රණය ගාලු මුවදොර…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 123 දෙනෙකු මියයයි
ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා…
සතිෂ් ගමගේ එළඹෙන 19 දක්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…
18 වන දා උතුරේ හර්තාලයක්
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති අතර ඒ පොරොන්දු තවදුරටත් ඉටු නොකරන්නේ නම් උතුර- නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නතර කිරීමට…
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(14) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසනවා. අද(14) දින පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා පැය…
කුඩා දැරියක් මුහුදේ ගිලී මියයයි
තංගල්ල , මැඩිල්ල වෙරළ තීරයේදී රළ පහරකට හසුවූ දැරියක් ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා . තංගල්ල පොලිසිය සඳහන් කලේ මියගොස් ඇත්තේ වයස අවුරුදු…
හංවැල්ලේ වෙඩි තැබීමක්
හංවැල්ල, පහත්ගම, තුන්නාන ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙක් ඉලක්කර කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි…
විපක්ෂයේ දේශපාලන පක්ෂ අදත් සාකච්ජාවක
විපක්ෂයේ දේශපාලන පක්ෂවල තවත් විශේෂ සාකච්ඡාවක් අද පවත්වීමට නියමිත බව වාර්තා වනවා . ඒ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදියි . ඔහුගේ නිවසේදී…
තායිලන්තයෙන් ගෙනා කෝටි හතරක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිය භාරයට ගෙන තිබෙනවා.…
මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ෆින්ලන්තයේ සහය
මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට ෆින්ලන්ත රජය එකඟතාව පල කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙනුයි ඒ…
කැබ් රථයක් අනතුරට දෙදෙනෙක් රෝහලට
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී අද(14) දින අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් එම කැබ් රථයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
යුරෝපයේ සංස්කෘතික උරුමයන්ට හානි
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…