දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු…

අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර නොමැති බව…

වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2018…

ඊයේ (22) සවස නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී 39 හැවිරිදි අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇත. සැකකරු ගම්පොළ පොලිසියට භාරවී…

තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධි එන්ජින් ධාරිතාවෙන් යුතු එකලස් කරන ලද යතුරු පැදි හතරකුයි…

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම කඳුකරයේ…

නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනමක් මත සිටි අයෙක්.…

ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ඒකක 182ක් සඳහා මූල්‍ය ආධාර ලබාදීම මේ වනවිට සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. ඒ 2025 ජාතික නිවාස සංවර්ධන…

අත්බෝම්බ / ටී 56 ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ සෙට්ටිකුලමේ දී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබද පුළුල් විමර්ෂණ සිදුකෙරෙන බව වන්නි දිසාව භාර නියෝජ්‍ය…

2022 ජූලි 18 වන දින වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 2022 වසරේ ජූලි 17…

අද (23) අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් 21ක් හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි වී ඇත. ත්‍රිරෝද රථයක්, මහරගම දෙස සිට කොළඹ දෙසට…

බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර පාසල්…

නාරාහේන්පිට පොලිස් වසමේ, 397 වත්ත ප්‍රදේශයේදී අද අළුයම නිවසක් තුළ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගෙන ඇති නිවසේ පුද්ගලයෙකු ගින්නට හසුවී පිළිස්සුම්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…


ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…

තව කියවන්​න

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…