හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
හෙට (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථනායේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, ගාල්ල,…
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
*මෙරට රෝහල් පද්ධතිය තුළ 2026 වසරේ කැත් රසායනාගාර 07 ක් ඇතුළුව ලබන වසර අවසන් වන විට කැත් රසායනාගාර 14 ක් ස්ථාපිත කිරීමට පියවර* හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization…
නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ගොන්දෙන්නාව, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි…
ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා. ඒ හිටපු ජනපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ…
අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය…
විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක…
මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.…
රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුලින් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහායි. ආනයනකරුවන් විසින් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී…
මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා. එම සහල් තොගය ලබාදීම නිල උත්සවය ඊයේ…
ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි
ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…
හෙට සිට වර්ෂාපතනයේ පහව යාමක්
හෙට දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තතමේන්තුව සදහන් කලේ දිවයිනේ ඌව, නැගෙනහිර සහ මධ්‍යම…
වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
මෙම වසරේ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාල සීමාව තුළ එක් දිනක…
අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්රලියා කණ්ඩායම සහ ඕමාන්…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































