අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ දිනයේදීත්
ක්‍රියාත්මක වුනා. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 161…
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව පසුගිය මාසය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 244…
ධීවර බෝට්ටුවක් පෙරළෙයි
ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම වෙත පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය…
මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පච වෙන එක විතරයි
මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එළවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවාව හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවන බවත් ආණ්ඩුව කුහක වුූවාට රටේ…
උතුරේ පොල් වගාවට සැලසුම්
උතුරේ පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉඩම් අක්කර 16ල000ක පොල් වගා කිරීමට කටයුතු කරන බවයි ධීවරල ජලජ සම්පත් සහ…
ජනපති ගුරුවරු ගැන කියපු කතාවකට හිටපු ඇමැති සී.බී. කනගාටුවෙන්
ගුරුවරුන්ට එස්.එම්.එස්. පණිවුඩයක්වත් යවාගත නොහැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව්ත ඒ තුළින් ගුරුවරුන් ඉතා පහත් තත්ත්වයයකට ඇදදැමූ බවත් හිටපු…
හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි…
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර…
බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
චීන තරුණ කඳවුරට ශ්‍රී ලංකාවෙන් 05ක්
චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත…
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ලුනාව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති…
ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට කථානායකගෙන් අවවාද
නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ලෝක කුසලාන නායකත්වය දසුන් ශානකට
එක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි?
අයර්ලන්ත හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අද
ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දීය අගමැති සහ ආර්ජන්ටිනා ජනපති අතර හමුවක්
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































