රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම පළාත් පාලන ආයතනවල…
කාලගුණයෙන් නිවේදනයක්
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සෙසු ප්‍රදේශවල…
ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික භාරයට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් , රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කුළු බඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට…
ජාතික විශ්‍රාම දින සැමරුම අදයි
සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්,…
සූකර උණ රෝගය පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ඇතැම් ප්‍රදේශ වල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
සංඥා භාෂා භාවිතා කරන්නන්ට නව වෙබ් අඩවියක්
මෙරට සියළු ප්‍රජාවන්ට මැතිවරණ ක්‍රියාවලිය සදහා සම අවස්ථාවක් සැලසීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සංඥා භාෂාව භාවිතා කරන්නන් හට ඩිජිටල් උපකාරක සේවාවක් සහ වෙබ් අඩවියක්…
ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාව ගුණාත්මක කිරීමට පියවර
ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීම සදහා වූ මූලික පියවර රැසකට මේ වන විට අවතීර්ණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…
ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය දිවි රග මඩලට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට 82 වන වියේ පසු වුණා. චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පිනියක,…
මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ උපකරණ සහ ඖෂධ හිඟයක්
මැදවච්චිය රෝහලේ පිහුටවා ඇති වකුගඩු ඒකකයේ මීට මාස තුනක සිට මේ දක්වා වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ගෙන්වන උපකරණ සහ ඖෂධ හිඟකමින් වකුගඩු රෝගීන් දැඩි…
අයියා මල්ලි මැරුවාද? පොලිසියෙන් පරීක්ෂණ
එප්පාවල කඩිගාව ප්‍රදේශයේදී සැකසහිත ලෙස පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 05 වැනි දින හදිසියේ රෝගාතුර වූ…
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී දෙදෙනාටම තුවාල
ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(07) දින උදෑසන සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ…
PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක්…
හැටන් ලංගම සහ ප්‍රයිවට් බස්වලට මගීන්ගෙන් චෝදනාවක්
හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන්…
බත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්
අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිහිපයකම සැරසරණ රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. හැබ්බෑකන්දු, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට…
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
භූ කම්පනයෙන් පිලිපීනයට දැඩි බලපෑම්
අමෙරිකානු රජයේ වසා දැමීමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































