අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී දෙදෙනාටම තුවාල
ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(07) දින උදෑසන සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ…
PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක්…
හැටන් ලංගම සහ ප්‍රයිවට් බස්වලට මගීන්ගෙන් චෝදනාවක්
හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන්…
බත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්
අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිහිපයකම සැරසරණ රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. හැබ්බෑකන්දු, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල,…
මනුෂ්‍ය ඝාතන රැසකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සහ මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේදී…
ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට
ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය හෙට (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බණ්ඩාරගම…
තර්ජන වලට මම බය නෑ – ගම්මන්පිළ කියයි – VIDEO –
තර්ජන තුලින් තමන්ව කිසිදු අවස්තාවක නිහඬ කිරීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ…
ෆොන්සේකාට පොහොට්ටුවෙන් පහර පිට පහර – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ප්‍රතිචාර දක්වනු ලැබුවා. හිටපු…
රසායනික ද්‍රව්‍යක් නිසා දරුවන් 07ක් රෝහලේ – VIDEO –
දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා නිසා සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ රාසායන ද්‍රව්‍ය එම පිරිසගේ…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවෙන් සහතිකයක් – VIDEO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක…
ලංකාවට එරෙහි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ! – VIDEO –
ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම යෝජනාව රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ…
පොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ watsapp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
උතුරු කොරියා නායකයා හමුවීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. තම ආසියානු සංචාරය අතරතුර මෙම හමුවීම සිදු කිරීමට නියමිත බව සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 වසරේදී උතුරු කොරියාවේ සංචාරයක නිරතව තිබුණා. තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති…
ඉන්දියාවේ භූකම්පනයක්
අපරාධ මැඩපවත්වන්න සයිබර් අපරාධ ගිවිසුමක්
අමෙරිකානු රජයේ වසා දැමීමක්
චීන ජනපතිගෙන් ප්‍රකාශයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































