Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවට එරෙහි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ! – VIDEO –

    ලංකාවට එරෙහි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ! – VIDEO –

    2025-10-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා.
    මෙම යෝජනාව රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ අතර එය සම්මත කරගෙන ඇත්තේද ඡන්ද විමසීමකින් තොරවයි.

    ශ්‍රී ලංකා රජය ඉතා කෙටි කාලයක් තුළ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ තීරණාත්මක පියවර මාලාවක් ගෙන තිබෙනවා.
    පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට ද මෙරට තත්ත්වය දැකබලා ගැනීමට අවස්ථාව හිමි වුණා.
    මෙරට සියලු සමාජ කොටස් හරහා වෙනස්වීමේ වේගය සහ ගැටලු විසඳීමට රජය තුළ ඇති සැබෑ විවෘතභාවය අත්විදීමට ද එහිදී මහ කොමසාරිස්වරයාට අවස්ථාව ලැබුණා.

    ජගත් මානව හිමිකම් කවුන්සිලයට මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාවේ ද දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බවයි.
    විදේශ කටයුතු අමාත්‍යවරයා ද මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේ ඉතා කෙටි කාලයක් තුළ සංහිඳියාව හා මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහ තීරණාත්මක පියවර මාලාවක් රජය විසින් ගෙන ඇති බවයි
    ඒ අනුව මෙම ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සමග එකග නොවන බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවත් විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    මේ අතර චීනයද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රසංශා කරමින් අදහස් පළකර තිබෙනවා.
    ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ දී හා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රසංශා කරන බවයි.
    ඉතියෝපියාව හා කියුබාව ද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරෝධය පළකර තිබෙනවා.

    පෙර පුව​තපොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
    ඊළඟ පුව​ත හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවෙන් සහතිකයක් – VIDEO –

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group