වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යා මණ්ඩලයටත් විශ්‍රාම යාමේදී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව මේ වන විට සාකච්ඡාවට බඳුන් වීම ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා…

පාස්කු විමර්ශන ගැන විපක්ෂය අවධානයෙන් – VIDEO –
පාස්කු ප්‍රහාරය පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වනු ලැබුවා. ඉන් අනතුරුව මේ වන විට යලිත් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ…
VIDEO: කවුද මල්ලි බය… චාමරගෙන් දැඩි ප්‍රකාශයක්
වත්කම් සම්බන්ධයෙන් පැමිණ කටඋත්තර ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. 1997 සිට සිදු කළ ව්‍යාපාරවල විස්තර ඇතුලත් සියලු තොරතුරු ලබා දුන්…
සිම්බාබ්වේ යන සෙට් එක මෙන්න
එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට(22) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එම සංචාරය සඳහා එක්වන…
නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ(ලංකා කම්කරු කොංග්‍රසයේ)හිටපු සභාපති සහ වත්මන් නාගරික මන්ත්‍රී රවී කුලුදුවේල් මහතා තම කාර්යාලයට අද(21) දින පැමිණ තමන්ට තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ…
සියලුම තැපැල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නිවේදනයක්
තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලුම තැපැල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා. පසුගිය 17 වනදා සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු…
හිටපු ඇමැතිනි ඩයනාට වරෙන්තු
හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලදන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන…
බණ්ඩාරගම වෙඩි තැබීමක්
බණ්ඩරගම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද(21) සවස හයට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මෝටර්…
හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ…
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට
හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්…
පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳසැලකට ලක්ෂ 05 ක දඩයක්
බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා. රුපියල්…
නව පොලිස්පති අනුරාධපුරයට
නීතිය ක්‍රියාත්මක කිරීමේදී වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන්…
ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ සේවා ලාභීන් දැඩි ලෙස පිඩාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්…
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා…
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු…
ආසියානු කුසලානය එකපාරටම වෙනස් වෙයි ?
2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා…
තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සිය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා බවටයි වාර්තා වන්නේ. 2024 ඔක්තෝබර් මාසයේ සිට බලයේ සිටින ඉෂිබා මහතා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-කොමෙයිටෝ සන්ධානයකට නායකත්වය දෙනවා. ඉෂිබා මහතාගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතර…
රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !
ගංවතුරෙන් පකිස්ථානයේ 600ක් මියගිහින්
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…