Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –

    හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –

    2025-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .
    අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
    හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
    ඒ 2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදුන් බවට වූ සිද්ධියට අදාළවයි.
    මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මහත්මිය ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ නීතියට ගරු කරනු ලබන පුද්ගලයෙකු ඉදිරිපත් කරන අපේක්ෂිත ඇපයක් සලකා බැලීමේ හැකියාවක් අධිකරණයට ඇතත් අධිකරණයේ මගහැර සිටින දේශබන්දු තෙන්නකෝන් වැනි සැකකරුවෙකු ඉල්ලා සිටින ඇප ඉල්ලීම සලකා බැලීමට තම අධිකරණයට නොහැකි බවයි.
    තමන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින බව දැනුවත්ව අධිකරණය මගහැර සිටීම යුක්ති ගරුක පුද්ගලයෙකු ලෙස සිදු නොකළ යුත්තක් බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළා.

    පෙර පුව​තහිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බණ්ඩාරගම වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group