හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ…

ලෝක වෙළෙඳපොලේ රිදී මිල ඉහළට
ලෝක වෙළෙඳ පොලේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වන විට ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39 යි…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පසුගිය 22 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු…
දිවයින පුරා ආබාධිත වනඅලි විස්සක් – ප්‍රතිකාර අඛණ්ඩව
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිකාර ලබන වන…
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන්ම කරනවා – නියෝජ්‍ය ඇමැති ප්රදීප්ගෙන් සහතිකයක්
වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා මේ වන විට වතු සමාගම් සමග පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.…
කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ
වවුනියාව නේරියකුලම් ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ජීව අත්බෝම්බ, ටී56 ගිනි අවි සඳහා යොදාගන්න පතොරම් සහ මත්පෙති තොගයක් සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස…
ගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි
නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැනෙ අධික වැසිත් සමග නණූ පොලිස් වසමට අයත් උඩරදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් හතකට අයත් සාමාජිකයන් 47…
මාරක අනතුරුවලින් අහිමි වූ ජීවිත
ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙක් පමණ තුවාල ලබා…
කොට්ටාව, මහරගම ගෙවල්වලට සුද්දයක් දීපු අයෙක් මාට්ටු
ගෙවල් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ නුගේගොඩ කොට්ඨාසයේ සිදුව ඇති ගෙවල් බිඳ දේපල…
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
වන අලියෙකු පහරදීමෙන් ඇතිමලෙ ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී ඇතිමලේ ලීමාඇටගල ප්‍රදේශයේදී මෙලෙස වන අලියෙකු පහරදීමෙන්…
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මීට පෙර එම දර්ශකයේ ශ්‍රී ලංකාව 96 වන…
ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය
ශේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශය සදහා ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව…
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා. මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා…
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය 24 ක කාලය සහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. උතුර, උතුරු මැද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
චමරි අතපත්තුට දඩයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනු ඔහුව නිවාස අඩස්සියට පත්කර ඇත්තේ. ඊට අදාළ නඩු විභාගය මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නඩු විභාගය සිදුකෙරෙන අතරතුරදී පසුගිය මාසයේ දී ද ඔහුට එරෙහිව තහනම් නියෝග කිහිපයක්…
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
ජපාන අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…