වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර…

ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු ද වන රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ රාගම පිහිටි නිවසේදී ඔහු අද(15) පස්වරුවේදී ජීවිතක්ෂයට…
පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. බිරිඳගෙන් සහ දරුවන්ගෙන්…
වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් සේ සැලකෙන තෛපොංගල් දිනය අද(15) දිනට යෙදී තිබෙනවා. නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් උදාවන බවට හින්දු භික්තිකයන් විශ්වාස කරන අතර…
PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගය නායයාමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස දෙකක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය…
කිරි තේ මිල පහළට
කිරි තේ එකක මිල රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි මිල අඩුවීමට සමගාමීව මෙම තීරණය…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථනායේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, ගාල්ල,…
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
*මෙරට රෝහල් පද්ධතිය තුළ 2026 වසරේ කැත් රසායනාගාර 07 ක් ඇතුළුව ලබන වසර අවසන් වන විට කැත් රසායනාගාර 14 ක් ස්ථාපිත කිරීමට පියවර* හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization…
නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ගොන්දෙන්නාව, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි…
ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා. ඒ හිටපු ජනපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ…
අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය…
විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක…
මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.…
රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුලින් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහායි. ආනයනකරුවන් විසින් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන්…
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(15) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ නේපාලය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ…
කාසියේ වාසිය කොදෙව්වන්ට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































