අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

අලුත් රුපියල් දෙදාහේ කොලයක් එළියට ?
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්…
අතුරලියේ රතන හිමි රක්ෂිත බන්ධනාගාරයට
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද දහවල් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය…
නිමල් ලන්සා – ශෂින්ද්‍ර බන්ධනාගාරයට
කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 12 වනදා දක්වායි. ඒ මහතා අද මීගමුව…
ඉන්දුනීසියාවේදී ඇල්ලු පාතාලයෝ හෙට ලංකාවට ?
කෙහෙල්බද්දර පද්මේ , කමාන්ඩෝ සලින්ද නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග , බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාතාලයේ අපරාධකරුවන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට මේ වන…
පරන්තන් මංසන්දියේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලිනොච්චිය පොලීසිය පැවසුවේ යාපනය සිට නුවර බලා…
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගේ නීතිවිරෝධි වත්කම් පිළිබදව පොලිස් විමර්ශන ඇරඹේ
ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගේ නීති විරෝධීව වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීති…
සියළුම රාජ්‍ය ආයතන සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර
සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්…
පාකිස්තානයේ මිලියනයක් අවතැන්
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසියේ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ…
බණ්ඩාරගම වෙඩිතැබීමට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් අදාළ සැකකරුවන් දෙදෙනා පානදුර, මෝදරවිල…
රාජිත රිමාන්ඩ්
අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය…
අද කාලගුණය
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් ගණන 16 ක්. මෙම සංචිතයට…
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට බලපෑම් එල්ල වී තිබෙනවා. නේපාලයේ සංචාරක පැමිණීම 30% කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් පැවසුවේ පසුගිය වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවයි. එමෙන්ම ඇතැම් සංචාරක වෙන්කර ගැනීම ද අවලංගු…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…