සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

මිහින්තලේ හිමි CIDයට පැමිණෙයි
මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.
මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක්
මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා. මේ අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව පාලක මැදිරිය…
මසුන් මරන්න ගිහින් වළක වැටී දිවි තොරවෙයි
සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට සෙවනගල පොලිසිය පවසනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.…
කරවිට වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙක් අතුරුදන්
හලාවත, කරවිට වැවෙහි මසුන් ඇල්ලීමට තෙප්පමකින් ගමන් ගත් පුද්ගලයෙක් අතුරුදන්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කරවිට වැවේ මසුන් ඇල්ලීම සඳහා තෙප්පමකින් ගිය පුද්ගලයා තෙප්පම පෙරළී දියේ…
උඩවලව සහ හුරුළු රක්ෂිතයේ ගිනි ගැනීම්
උඩවලව, නෙරළුවකන්ද ප්‍රදේශයේ කඳු රක්ෂිතයේ ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ උඩවලව පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය…
A9 මාර්ගයේ මාරාන්තික අනතුරකින් කතක් ඇතුළු දෙකක් මරුට
මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්‍රක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා…
ටියුෂන් මාස්ටර්ස්ලාට නගර සභාවෙන් රතු එළි
හැටන් නගරය අවලස්සන කරන ටියුෂන් ගුරුවරුන්ට රතු එළි දැල්වීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන තිබෙනවා. හැටන් නගරයේ අමතර පන්ති පවත්වන සමහර ගුරවරුන් නගරයේ තැන…
ලොහාන් රත්වත්තේ ගැන රනිල් කතා කරයි
දෙපැත්තක දේශපාලනය කළත් ලොහාන් රත්වත්තේ හා තමා අතර පෞද්ගලික වෛරයක් නොතිබුණු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව…
කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ පවුල් 35 කට ආදායම්
රජයක මූලික අරමුණ ප්‍රජාව සවිබල ගැනීවීම බවත් එය සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඇතැමි ප්‍රදේශවල මේවන විට සිදුවෙමින් පවතින බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල…
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු අඹන්පොළ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත් බවයි…
තලපත් කන්ද කැලෑ ප්‍රදේශයක ගින්නක්
හබරණ – ත්‍රීකුණාමලය මාර්ගයේ තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර අසූවක් සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. යුද…
මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට කඩින්කඩ තද වැසි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජන ජීවිතයට සහ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වැසිත් සමග…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
අන්තර් දිස්ත්‍රික් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට
ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබද අද දින තීරණයක්
6 වන වරටත් ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාව
ඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































