තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

කර්මාන්ත 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ…
ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පසුගියදා ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වූ ගම්පහ දිස්ත්‍රික් රැකියා පොල වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 248…
වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු…
හිටපු ජනාධිපති රනිල්ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු…
මැදියම් රැයේ සිට ලංගම වර්ජනයක්
ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කා සටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංගම වෘත්තීය සමිති අද(27) මධ්‍යම රාත්‍රීයේ සිට…
ටිපර් රථය රෝද දෙකක් ගැලවෙන්නම සිදු වූ රිය අනතුර
මාළු ලොරියක් තවත් වාහන තුනක ගැටී ටිපර් රථයක පිටුපස රෝද හතරම එලියට ගලවාගෙන යෑමේ දරුණු රිය අනතුරක් අද (27) දින දහවල් දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ…
ඩිජිටල් හැදුනුම්පත ඉන්දියාවට දීමට එරෙහි විමල්ගේ නඩුවට දින දෙයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික…
හෙරොයින් සහ අයිස් එක්ක තරුණ අඹුසැමි යුවළ මාට්ටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඊයේ(26) රාත්‍රීයේ ගිනිගත්හේන, පොල්පිටිය, කලුගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත්…
යුගයක අවසානය – GT-R නිෂ්පාදනය අවසන් !
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය නොහැකි වසර 18 ක පරිච්ඡේදයක්…
විශ්වවිද්‍යාල රැසක් අතරින් ජ’පුරට ශුරතාවක් !
2025 අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් වුණා. ඒ කාන්තා සහ ශූරතාව හා පිරිමි අනුශූරතාව…
පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි
දකුණු කොරියාව රට පුරා පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාසල් වේලාව තුළ පන්ති කාමර වල ජංගම…
රනිල්ගේ නිදහසට සහය දුන් සැමට සජිත් ස්තුති කරයි
විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයන්ගේ සාකච්චාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු…
කෝටි 10ක අලුත්ම ෆෝන් තොගයක් අත්අඩංගුවට
රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඒ කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායම…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය පිරිස අතර වැඩි දෙනෙක් සිසුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. අනතුරට හේතුය මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරය යළිත් උණුසුම්
නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…