Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි

    පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි

    2025-08-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.249 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියාව රට පුරා පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා .

    විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාසල් වේලාව තුළ පන්ති කාමර වල ජංගම දුරකථන සහ ස්මාර්ට් උපාංග භාවිතය තහනම් කිරීමේ පනතක් දකුණු කොරියාව සම්මත කර ඇති බවයි.
    මේ අනුව ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර දුරකථන භාවිතය සීමා කරන නවතම රට බවට දකුණු කොරියාව පත්ව තිබෙනවා.
    ලබන වසරේ මාර්තු මාසයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇති.

    එරට නීති සම්පාදකයින්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් පවසන්නේ දරුවන් ඉගෙනීමට ගත යුතු කාලය ජංගම දුරකථන භාවිතයට යොදා ගන්නා බවයි.

    පෙර පුව​තරනිල්ගේ නිදහසට සහය දුන් සැමට සජිත් ස්තුති කරයි
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාල රැසක් අතරින් ජ’පුරට ශුරතාවක් !

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-07

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group