2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ප්‍රශ්නගත බහාලුම් ගැන හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්
අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් වීම සම්බන්ධවයි. එහිදී අදහස් දක්වමින් ඔහු…
ලක්ෂ්මන් යාපාට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකරයි
රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන…
පොලිස් නව මාධ්‍ය ප්‍රකාශක – සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර්
සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. එසේම හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග…
පස්සට දැමූ ටච් එකක් නිසා හෝටලයක මළ කෙළියයි
ස්වීඩන් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් කීපදෙනෙකු විසින් ඊයේ(29) දින ඇල්ල නගරයේ පිහටි සංචාරක හෝටලයක් අසලදී සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම තිදෙනා දියතලාව…
අත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ – නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට…
අනතුරකින් විශ්‍රාමික ගුරුවරිය ජීවිතක්ෂයට
කැබ් රථයක දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් වන…
බෝරා උත්සවය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට
බෝරා උත්සවය පැවැත්වෙන කාලයේදී ඒ අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් සහරාන් නොහොත් පොඩි සහරාන් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු…
අද කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. ඌව…
ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
නිරන්තරයෙන් ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. අදාළ අනතුරුවලට හේතුවූ කරුණු…
මුද්‍රිත පොත් මිල සියයට 20කින් ඉහළට
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් සඳහන් කළේ, එකතු කළ අගය මත පනවන බදු හෙවත්…
ජාතික මදුරු මර්දන සතිය අද සිට
ජාතික මදුරු මර්දන සතිය අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අනුව අද සිට ලබන ජූලි මස පස් වැනිදා දක්වා මෙම විශේෂ මදුරු…
සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමති කියයි
බෝ නොවන රෝගවල වර්ධනයත් සමග මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
2025 වසරේ ගත වූ මාස පහට අල්ලස් කොමිසමට පැමිණිලි 2000 ක්
මෙම වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
යෝජිත වෙළඳ ගිවිසුමක් සඳහා එක්සත් ජනපදය සමඟ ඉන්දියාව තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු වාණිජ අමාත්‍යාංශ කණ්ඩායමක් ළඟදීම වොෂින්ටනයට යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඒ අනුව එම සංචාරයේදී ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ (BTA) අන්තර්කාලීන සහ පළමු අදියර පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට…
බ්‍රසීලයෙන් අමරිකාවට බදු පැනවීමට තීරණයක්
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…