Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • කාළගුණයෙන් රතු නිවේදනයක්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ

    ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ

    2025-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියා – ඇමෙරිකා අන්තර්වාර වෙළඳ ගිවිසුම ජූලි 08 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊට අදාළ සියලු කොන්දේසි සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ආරංචි මාර්ග පවසන බවයි. අමෙරිකාව සමග සාකච්ඡා සඳහා ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ විශේෂ ලේකම් රාජේෂ් අග්‍රවාල්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමක් සාකච්ඡා අවසන් කිරීම සඳහා වොෂින්ටනයට ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව පුරා රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පැනවීම සඳහා ලබා දී ඇති සහන කාල දිනය ජූලි 09 වැනිදා අවසන් වන බැවින් මෙම ගනුදෙනුව ඊට පෙර අවසන් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ. මේ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක බහු – ආංශික, විස්තීර්ණ පළමු වාරිකයක් සඳහා දෙපාර්ශවයම කටයුතු කරමින් සිටින බවද සඳහන්. ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වෙළෙඳ ගනුදෙනුව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ කෘෂිකර්මාන්තය, මෝටර් රථ, කාර්මික භාණ්ඩ සහ ශ්‍රම – අධික නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    පෙර පුව​තරටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව දිලිත් කියයි
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group