Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බෝරා උත්සවය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට

    බෝරා උත්සවය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෝරා උත්සවය පැවැත්වෙන කාලයේදී ඒ අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් සහරාන් නොහොත් පොඩි සහරාන් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු විසින් බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදුකිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කළ බවට සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු බම්බලපිටිය පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරණ සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.

    සැකකරු සන්තකයේ තිබූ එම වීඩියෝ අඩංගු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාර සිද්ධියේ වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත්වූවෙක් බවත් ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා සිටි මෙම සැකකරු මීට මාස කිහිපයකට ඉහතදී ඇප මත මුදාහැරියෙක් බවද පොලිසිය පවසනවා.

    මූලික ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ බෝරා පල්ලියේ ධජය මීට පෙර දැකනොමැති නිසා එය වීඩියෝ කළ බවයි.

    මහනුවර ශ්‍රීමත් කුඩාරත්වත්ත මාවතේ පදිංචි 27 හැවිරිදි සැකකරු මේ වන විට එf`ඩ්රමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

    පෙර පුව​තඅද කාලගුණය
    ඊළඟ පුව​ත ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group