ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන…

අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි
දරුවා පාසලට භාර දී දෙමව්පියන්ට රැකියාවක් සදහා යාමට නොහැකි මට්ටමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ…
රජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සිදු කෙරුණා . ඒ සෞඛ්‍ය…
අල්ලස් ගත්ත ග්‍රාම නිලධාරිනියකට වැඩ වරදියි !
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය…
මහජන ධනය සූරාකෑමේ දේශපාලන සංස්කෘතියට තිත තබන බවට ජනපතිගෙන් දැඩි තීරණයක්
රට ගොඩනැගීම වෙනුවෙන් තමන් තැබූ පියවර කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්න බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ජාතික භික්ෂු දින සමුළුව අමතමින්…
රියදුරු බලපත් අලුත් කිරීමට නව ක්‍රමවේදයක්
කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීමට වේරහැර කාර්යාලයට පැමිණීමට ඉදිරියේදී අවශ්‍ය නොවන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසනවා. මේ…
ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින්…
රනිල්ට හැටන් සහ මස්කෙළියේ දී ආශිර්වාද පූජාවක්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කරන ලද දැනට කොළඹ ජාතික මහ රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සුවය පතා මස්කෙළිය අම්මන් කොවිලේ සහ…
වසරේ පළමු මාස 07ට සෘජු විදෙස් ආයෝජන
මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට…
අල්ලස් ගත් පොලිස් සැරයන් රිමාන්ඩ්
රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ජාඇල පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ , වසා තිබූ දුම්රිය…
හරීන් ප්‍රනාන්දු අධිකරණයට
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී තිබෙනවා. ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ…
තණමල්විල මාරක අනතුරක්
තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල් කොටේ ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.…
බීමත්ව අශෝබන ලෙස හැසිරුණු 14ක් අත්අඩංගුවට
නාවලපිටිය බස් නැවතුම්පොළ අසල වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලේ පිහිටා ඇති බලපත්‍රලාභී රට බීම මත්පැන් විකුණුම් ස්ථානයෙන් මත්පැන් මිලදීගෙන එම රට බීම වෙළෙඳ සැල ඉදිරිපිට මත්පැන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ශ්‍රි ලංකාවෙන් බංගලින්ට දැවැන්ත ඉලක්කයක්
කුසල් සහ සධීරගෙන් අර්ධ ශතක
දික්වැල්ල තෝරාගත් හේතුව උපුල් තරංග කියයි (වීඩියෝ)
කාසියේ වාසිය බංගලි ක්‍රීඩකයන්ට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































