හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස අද වනතුරු…

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 11 දෙනෙකු රෝහලට
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව…
පානදුර උණුසුම් කරමින් වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ . පොලිසිය පවසන්නේ මෙම වෙඩ් තැබීම නිවෙසක සිටි පුද්ගලයෙකු…
පනත් කෙටුම්පත් දෙකක් සදහා කථානායකගේ සහතිකය
සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පතට සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා. 2013 අංක 1…
ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. ඒ මෙම වසරේ අගෝස්තු මස…
2025 ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට අදාළ තාක්ෂණික වාර්තාව අමාත්‍යවරයා වෙත
2025 ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට අදාළ තාක්ෂණික වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබෙනවා. මෙම තාක්ෂණික වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීම…
හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු මහතා අද(27) නිකුත්…
කර්මාන්ත 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ…
ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පසුගියදා ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වූ ගම්පහ දිස්ත්‍රික් රැකියා පොල වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 248…
වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු…
හිටපු ජනාධිපති රනිල්ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු…
මැදියම් රැයේ සිට ලංගම වර්ජනයක්
ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කා සටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංගම වෘත්තීය සමිති අද(27) මධ්‍යම රාත්‍රීයේ සිට…
ටිපර් රථය රෝද දෙකක් ගැලවෙන්නම සිදු වූ රිය අනතුර
මාළු ලොරියක් තවත් වාහන තුනක ගැටී ටිපර් රථයක පිටුපස රෝද හතරම එලියට ගලවාගෙන යෑමේ දරුණු රිය අනතුරක් අද (27) දින දහවල් දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ…
ඩිජිටල් හැදුනුම්පත ඉන්දියාවට දීමට එරෙහි විමල්ගේ නඩුවට දින දෙයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා. ඒ ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි. දෙරට අතර මෙම තරගය ඒ කාණ්ඩයේ…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බවයි. එමෙන්ම මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් සිසුන් බවද වාර්තා වනවා. කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාට වසර 27 ක සිරදඩුවම් නියම කෙරේ
බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…