දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ , අරණායක යන ප්‍රදේශ සදහා දෙවන…
කාළගුණයෙන් රතු එළි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
රටම එකට මෙහෙයුම අඛණ්ඩව දිවයින පුරා
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම්වලින්…
හැටන් නගරයේ රථාගලක් ඉදිකිරීමට මිලියන 500ක්
හැටන් නගරයේ පවතින දැඩි වාහන තදබදය හේතුයවෙන් නගරයට පැමිනෙන ජනතාවට සිදු වන පීඩාව අවම කිරිම සදහා රථාගලක් ඉදි කිරිමට මෙවර අයවැයෙන් මිලියන 500ක මුදලක්…
ආයුර්වේද වෛද්‍ය පීඨ ගැටළු විසඳීමට නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු විමසා බැලීමේ හා එම ගැටළු සඳහා විසදුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ ආඥාවක් අනුව තමන්ට ” මිත්‍රවයේ සම්මානය ” හිමි වූ බව එම සම්මානය හිමි කර ගෙන මෙරටට පැමිණි වෛද්‍ය…
හෙද වෘත්තීය ගැටළු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක්
හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය හා…
හෙරෝයින් කිලෝ 3 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක්…
වතු කම්කරුවන්ගෙන් රජයට ප්‍රසංසා
වතු කම්කරුලන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එය තමන්…
පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්
පසුගිය පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ඒ…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
අය වැය 2 වන වර කියවීම අද
අය වැය 2 වන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අය වැය දෙවන…
විදේශ කටයුතු ඇමති සෞදියට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.…
අපේ ජනබල පක්ෂය ආණ්ඩුවට සහය දක්වයි
අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබුණා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන…
අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය…
තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන්…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර, තරගාවලිය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්
බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
චැනල් දූපත් පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා. වසර විස්සක් පුරා බි්රතාන්ය දූපත් සමූහයේ සහ ඉන් පිටත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, පසුගියදා සිට සිය මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ඉදිරි…
ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
ට්‍රම්ප් හංගේරියාවට පනවා තිබූ රුසියානු සම්බාදක තාවකාලිකව ඉවත් කරයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…




















































